How To Remove Background from any Image in Android Nena Mansala 6:06:00 AM Android , Download , Mobile , දුරකථන Edit අපි නොයෙකුත් ආකාරයේ Android Apps පිළිබදව කතා කරලා තියෙනවා. දිනෙන් දින නොයෙකුත් ආකාරයේ Android Apps හදුනවා දෙනවා අපිට දකින්න පුළුවන්. දැන් අපි කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ Image එකක Background එක ඉවත් කරන්න පුළුවන් Android App එකක් පිළිබදවයි. අපි සියළු දෙනාම කැමතියි එක එක විදිහට Photo Edit කරන්න. ඉතින් මෙම Android App එක භාවිතා කරලා අපිට පුළුවන් Image එකක Background එක ඉවත් කරලා අපිට අවශය විදිහට Photo එක හදාගන්න. මුලින්ම අපි මෙම Android App එක Download කරගෙන Install කරගමු. ඒ සදහා පහත ලින්ක් එක භාවිතා කරන්න. Background Eraser දැන් ඔබට පුළුවන් Image එකක Background එක ඉවත් කරන්න. අද අපි කතා කරන්න යෙදුනේ කොහොමද Image එකක Background එක ඉවත් කරන්නේ කියන කාරණයයි. ඉතාමත් පහසුවෙන් මෙම Android App එක මගින් අපිට අවශ්‍ය කටයුක්ත පහසුවෙන් හා ඉක්මනින් සිදුකරගන්න අපිට පුළුවන්. මම හිතනවා ඔයාලා මෙම ලිපියට කැමති වෙයි කියලා. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Top 20 Best Microsoft Apps for Andr...Top 10 Best Prank Android Apps for ...Top 12 Best Android Hacking Apps 20...
Blogger Comment
Facebook Comment