Top 10 Best Prank Android Apps for Trolling your Friends Nena Mansala 5:08:00 AM Android , Download , Mobile , දුරකථන Edit දැන් ඔබේ දුරකථනය මගින් ඔයාලගේ යාළුවන්ව රවට්ටන්න ඉතාමත් පහසුයි. අද වන විට prank android apps බොහෝ ප්‍රමාණයක් තිබේ. මෙම prank android apps වලිනුත් හොදම ඒවා අපි තෝරාගන්න අවශ්‍යයි. මෙම prank android apps මගින් අපිට පුළුවන් fake calling, fake screen crack, fake chat වගේ ගොඩක් දේවල් කරන්න. මේ වගේ android apps වලට අපේ යාළුවන් කැමති වෙයි. මෙ පහතින් තියෙන android apps මගින් අපිට විනෝදයක් ගෙනදෙන බව නොරහසක්. අපි බලමු මොනවද මේ android apps කියලා. #1 Create Fake Call and SMS in Android Download: Fake Call and SMS #2 Fake App Crash Download: Fake App Crash #3 Kill other people’s WiFi connection – WiFi Kill Download: Wifi Kill App #4 Fake Low Battery Status Download: Fake Low Battery Status App #5 Crack your Screen Download: Crack Your Screen App #6 Create Fake WhatsApp and Facebook Conversations Download: Yazzy (Fake Conversations) #7 Make Fake Incoming Call On Android Download: Fake Call Prank #8 Display Fake Crash Notification On Android Download: App Locker II: Fake Crash #9 Scare your Friends Prank Download: Scare Your Friends – JOKE! #10 Fake Cockroach in Phone Prank Download: Cockroach in Phone Prank ඉතින් අපි ඉහතින් ඉදිරිපත් කළේ Top 10 Best Prank Android Apps for Trolling your Friends. Download කරගෙන install කරලා බලන්නකො. ඔයාලා මෙම ලිපියට කැමති වෙයි කියලා හිතනවා. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. තවත් ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Top 10 Best iPhone Apps For Develop...Top 10 Best iPhone Apps For Student...JAQ Portable Power Bank Charges Its...
Blogger Comment
Facebook Comment