Top 12 Best Android Hacking Apps 2016 Nena Mansala 6:20:00 AM Android , Download , Hacking , Mobile , දුරකථන Edit අපි දන්න විදිහට hacking කරන්න පුළුවන් computers වලින් පමණයි. නමුත් දැන් ලෝකය දියුණු වෙමින් යන ගමනේදී ඔබගේ mobile එකත් පුංච් hacking toolkit එකක් වෙලා අවසන් අද මම කියන්න යන මේ apps නිසා. අපේ යාළුවොනම් කැමති ඇති මෙම වෙනසට. අපි මතක් කරන්න අවශ්‍ය තවත් වැදගත් දෙයක් කමයි වර්ථමානය වන විට හැකර්ස්ලා ප්‍රධාන වශයෙන් target කරනු ලබන්නේ Android භාවිතා කරන පුද්ගලයින්වයි. අද මම මේ කතා කරන ඇප්ස් කිහිපය හුදෙක්ම අධ්‍යනය සදහා පමණක් බව කරුණාවෙන් සලකන්න. මෙම ඇප්ස් පිළිබදව ඔබ දැනුවත්ව සිටිමෙන් එම තර්ජන වලින් ආරක්ෂාවීමට ඔබට උපකාරී වනු ඇත. අපි බලමු මොනවද මේ ඇප්ස් කියලා. #1 Hackode #2 Androrat #3 APKInspector #4 DroidBox #5 Burp Suite #6 zANTI #7 Droid Sheep #8 dSploit #9 Arpspoof #10 Shark for Root #11 Nmap for Android #12 SSHDroid Note All content are intended for Security Research Purpose and should not be used illegaly. අද අපි කතා කරනු ලැබුවේ best android tools for hacking 2016 පිළිබදවයි. වර්ථමානයේ ලෝකය වෙනස් වෙමින් පවතී මෙම ඇප්ස් නිසා. ඔබත් මේ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Cheat Book - Database 2017Ant Download Manager & Video Downlo...Top 10 Free Websites for Downloadin...
Blogger Comment
Facebook Comment