Best Antivirus Software when End of The 2015

                    

ආයුබෝවන් යාළුවනේ!

අද මම අරගෙන ආවේ 2015 වසර අවසාන වන විට හොදම Antivirus Software කිහිපයයි. ඉතින් අපි නොයෙක් ආකාරයේ Antivirus Software බාවිතා කරනවා. ඒ බාවිතා කරන Antivirus Software වලට හිමිවන තැන දැනගෙන ඉන්න එක හොදයිනේ. මේ පහතින් දක්වලා තියෙන්නේ ඒ පිළිවෙලයි.

1.  Avira 


                                                                 2.  BitDefender 

 

                                                                       3.  eScan

                                      


                                                            4.  F-Security Antivirus

                              


                                                        5.  Fortinet Foticlient 5.2 

                                        


                                                  6.  Kaspersky Internet Security

                                        


                                                               7.  Norton Security

                                   


                                                                8.  Panda Antivirus

                                           


                                                             9.  Trend Micro Antivirus 

                                             


                                                      10. WEBROOT Security Any Where

                                          

දැන් ඔයාලට පැහැදිලි ඇති කොහොමද මේ පිළිවෙල කියලා. මෙම ලිපිය පිළිබදව ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.


Find Everything With Pasansoft Web Search Engine

 ආයුබෝවන් යාළුවනේ!

දැන් මම අරගෙන ඇවිත් තියෙන්නේ අපිට ගොඩක් වැදගත් මෘදුකාංගයක්. අපට අවශ්‍ය දේවල් අන්තර්ජාලයෙහි සොයා ගැනීම සදහා අපි විවිධ Web Search Engine බාවිතා කරනවා. ඒ පමණක් නොවෙයි අපි වෙබි අඩවි දැනගෙන සිටියත් එම වෙබි අඩවි වල URL එක නොදන්නා විට අපි මෙම Web Search Engine බාවිතා කරනවා. අපි හොදින් දන්න Web Search Engine කිහිපයක් විදිහට Google, Yahoo වගේ Web Search Engine දක්වන්න පුළුවන්. 

මෙම Web Search Engine වලින් අපිට විවිධ ආකායේ විවධ විස්තර සහිතව වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරනු ලබන අතර එමගින් අපිට අවශ්‍ය දේවල් නිවැරදිව ලබාගත හැකි උවද එමගින් නොමග යන අවස්ථාද නැතුවාම නොවෙයි. 

මම දැන් මේ ඉදිරිපත් කරන මෘදුකාංගය තුලින් විස්තර ඉදිරිපත් නොකරන අතර අපට අවශ්‍ය වෙබ් අඩවි කිහිපයක් නිවැරදිව ඉදිරිපත් කරනු ලැබේ. ඔබට තවත් මේ පිළිබදව පැහැදිලි වීම සදහා පහත Screen Shot කිහිපය බලන්න.


මෙම මෘදුකාංගයෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය අපේ රටේම කෙනෙක්ගේ නිර්මාණයක් වීමයි. ඉතින් මේ පහතින් ඇති ලින්ක් එක බාවිතා කරලා එම මෘදුකාංගය බාගත කරගන්න.

Pasansoft Web Search Engine

මෙම ලිපිය පිළිබදව ඔබගේ අදහස් ඉද්රිපත් කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Portable Adobe Photoshop CS6

ආයුබෝවන් යාළුවනේ!

දැන් මම දෙන්න යන්නේ අපි කවුරුත් ගොඩක් කැමති වෙන දෙයක්. අපි කැමතියිනේ Portable Software කරන්න. අද දෙන්න යන්නේ Portable Adobe Photoshop CS6 Software එක. මෙහි ඇති විශේෂත්වය වන්නේ පරිගණකය තුල ස්ථාපනය කිරීමකින් තොරව බාවිතා කිරීමට හැකියාවක් තිබීමයි. එමගින් අපේ පරිගණකයෙහි ඇති ඉඩ ප්‍රමාණය අඩුවීමකින් මෙන්ම පරිගණකය Slow වීමකින් තොරව වැඩ කටයුතු කරගැනීමට අපට පුළුවන් වෙනවා.

මෙහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ මෙම Software එක 93MB වීමයි. මෙම Software එක Pen Drive එකක තියාගෙන උවත් වැඩ කරගැනීමට හැකිවීමයි. මේ පහතින් ඇති Screen Shot කිහිපය බලන්න. 


දැන් අපි මෙම Software එක Download කරගම් මේ පහතින් ඇති ලින්ක් එක බාවිතා කරලා.

Portable Adobe Photoshop CS6

ඔයාලගේ අදහස් මෙම ලිපිය සම්බන්ධව ඉදිරිපත් කරන්න. තවත් මෙවැනි ලිපියනකින් හමුවෙමු. සතුටින් ඉන්න.

New Sinhala - English Dictionary

 

ආයුබෝවන් යාළුවනේ!

අපි දන්නවා නොයෙක් ආකාරයේ Sinhala - English Dictionary තියෙනවා. ඉතින් අද මම අරගෙන ඇවිත් තියෙන්නේ අපිට ඉතාමත් පහසුවෙන් බාවිතා කරන්න පුළුවන් මෘදුකාංගයක්. මෙම මෘදුකාංගය පරිගණකයෙහි ස්ථාපනය කිරීමකින් තොරව අපිට බාවිතා කරන්න පුළුවන්. ඒක තමයි මෙම මෘදුකාංගයෙහි ඇති විශේෂම දෙය.

මෙම මෘදුකාංගය අපගේ Pen Drive එක තබාගෙන උවද බාවිතා කිරීමට අපිට පුළුවන්. එම මෘදුකාංගය මත ඩබල් කිලික් කිරීම තුලින් අපිට පුළුවන් මෙම මෘදුකාංගය බාවිතා කරන්න. වැඩිය කියන්න දෙයක් නෑ. මේ පහතින් ඇති Screen Shot කිහිපය බලන්න.

 

ඉතින් ඔයාලට පැහැදිලි ඇති මෙම මෘදුකාංගය පිළිබදව. අපි මේ පහතින් ඇති ලින්ක් එක බාවිතා කරලා එම මෘදුකාංගය බාගත කරගමු.

Pasansoft Sinhala - English Dictionary

මෙම මෘදුකාංගය Open කල පසු සිංහල අකුර පෙන්වන්නේ නැතිනම් මෙම මෘදුකාංගය සමග ඔබට ලැබෙන සිංහල Font එක ඔබේ පර්ගණකය තුල ස්ථාපනය කරගන්න. ඔයාලත් බාවිතා කරලා බලන්න. මෙම ලිපිය පිළිබද ඔබගේ අදහස් අපට ඉදිරිපත් කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.


Get Free Internet Doownload Manager

ආයුබෝවන් යාළුවනේ!

ටික කාලෙකට පස්සේ ලිපියක් පල කරන්න අවස්ථාවක් ලැබුණා. ටිකක් කාර්ය බහුල වෙලා ඉන්න නිසා ලිපියක් පල කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. හොදයි අද මම අරගෙන ආවේ අපි කාටත් එක විදිහට වැදගත් වෙන මෘදුකාංගයක්. අපි කවුරුත් කැමතියිනේ කිසිම කරදරයක් නැතිව ඇතිවෙනකම් අපිට අවශ්‍ය දේවල් බාන්න. ඉතින් මම අද අරගෙන ඇවිත් තියෙන්නේ ඇතිවෙනකම් බාන්න පුළුවන් මෘදුකාංගයක්.

මේක නමින් Eagle Get. මෙම මෘදුකාංගය අපි කවුරුත් දන්න කියන IDM ( Internet Download Manager) වගේම මෘදුකාංගයක්ග නමුත් මෙම මෘදුකාංගය බාවිතා කිරීම සදහා Serial Keys අවශ්‍ය නොවේ. මෙය නොම්ලේ නිකුත් කරනු ලබන Open Source මෘදුකාංගයකි. 

ඉතින් මේ පහතින් තියෙන Screen Shot කිහිපයත් බලන්නකෝ.........

දැන් අපි මෙම මෘදුකාංගය මේ පහතින් තියෙන ලින්ක් එකට ගිහින් බාගෙන ඉමුකො

 Eagle Get

ඔයාලත් මෙම මෘදුකාංගය බාවිතා කරලා වෙනස වටහා ගන්න. මෙමගින් ඔබට අවශ්‍ය MP3, Video, You tube video වගේම අනෙකුත් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් බාන්න පුළුවන්. ඉතින් ඔයාලගෙ අදහස් අපිට ඉදිරිපත් කරන්න. තවත් ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.



How to Download Google Play Store Apps for PC

 

ආයුබෝවන් යාළුවනේ!

ටික දවසකට පස්සේ ආයෙත් ලිපියක් දාන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්න Google Play Store Apps කොහොමද අපේ පරිගණකයට Download කරගන්නේ කියන කාරණයයි. අපිට මේ මගින් අපිට අවශ්‍ය ඕනෑම Apps එකක් ඉතාමත් පහසුවෙන් Download කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේ Google Play Store Apps Download කරගන්නේ කියලා. මේ පහතින් කියලා දෙන විදිහට කරගෙන යන්න.

  • මුලින්ම අපිට අවශ්‍ය ඇප් එක තියෙන Page එකට ගිහින් එහි අපිට වැදගත් වන URL කොටස Copy කරගන්න අවශ්‍ය වෙනවා. ඔබට පෙනෙනවා ඇති මේ පහතින් දක්වලා ඇති පින්තූරයේ අපි අරගෙන තියෙන්නේ = ලතුණින් දකුණුපස කොටසයි. අපිට අවශ්‍ය වෙන්නේ = ලකුණින් දකුණුපස කොටසයි.

 

  • දැන් මේ පහතින් දී ඇති ලින්ක් එකට ගිහින් පහත දක්වලා තියෙන ව්දිහට Paste කරලා Generate Download Link යන්න Click කරන්න.

APK Downloader

  •  දැන් Click here to download යන්නෙන් ඇති කොල පැහැති Button එක Click කරන්න.

 

 

  • දැන් පහත දැක්වෙන විදිහට Download කරගන්න පුළුවන්.

ඉතින් මේ ලිපිය මගින් ඔබට යමක් ඉගෙන ගන්න ලැබෙන්න ඇති. යාළුවන්ටත් දැන ගන්න මෙම ලිපිය Share කරන්න. නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. 

Can you Upgrade your Computer to Windows 10 for Free?

 

ආයුබෝවන් යාළුවනේ!

දැන් ලගදීම Windows නවතම සංස්කරණය Windows 10 ලෙස එළිදකියි. එනම් ජූලි මස 29 වන දින එම සංස්කරණය අපට ලබා ගැනීමට අවස්ථාව උදාවෙයි. ඉතින් Microsoft සමාගම විසින් මෙම සංස්කරණය පැමිණීමට පෙර Windows පාරිබොගිකයන්ට එද සංස්කරණය නොමිලේ Upgrade කිරීම අවස්ථාවක් බලා දීමට එකග වී තිබේ. එලෙස නොමිලේ Upgrade කිරීම සදහා ඔබ විසින් පහත සදහන් කොන්දේසි සම්පූර්ණ කල යුතුයි. ඔයාලත් බලන්න ඔයාලගේ Windows Operating System එකකත් නොමිලේ Upgrade කිරීමට හැකියාවත් තියෙනවාද කියලා.

ඔබත් Windows Genuine Version බාවිතා කරනවානම් ඔබටත් පුළුවන් මෙම නවතම සංස්කරණය ඔබගේ පරිගණකයටත් ලබා ගැනීමට. ඉතින් ඔයාලගේ යාළුවනටත් එයාලගේ මෙහෙයුම් පද්ධතියත් නොමිලේ Upgrade කිරීමට හැකියාවත් ඇතිදැයි දැනගැනීමට මෙම ලිපිය Share කරන්න. තවත් ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

ඔබත් Android දුරකථයක් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටීද?

 

ආයුබෝවන් යාළුවනේ!

Exam ඉවර වෙලා ආයෙත් ලිපියක් නිදහසේ දාන්න අවස්ථාවක් උදා වුණා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්න Android දුරකථයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයට ගැලපෙනම දුරකථනය තෝරා ගන්න Google සමාගම විසින් හදුනවා දී ඇති නවතම වෙබ් අඩවිය පිළිබදව ඔබව දැනුවත් කිරීමටයි. මෙම වෙබ් අඩවියට පිවිසි පසු අපට ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කර ඔබට ගැලපෙන දුරකථයට තෝරා ගැනීමට උපකාර කරයි. අපට අවශ්‍ය Photos ගැනීම සදහාද නැතිනම් Game Play කිරීමටද වැනි සරල ප්‍රශ්න ඔබට ඉදිරිපත් කරයි. ඉතින් වැඩිය කියන්න දෙයක් නෑ. ඔයාලම මේ පහතින් තියෙන ලින්ක් එකට ගිහින් බලන්න.

Which Phone

 

 

 

 

 

 

ඔයාට පැහැදිලි ඇති කොහොමද මෙම වෙබ් අඩවිය අපට උපකාර කරන්නේ කියන කාරණය. යාළුවන්ටත් දැනගන්න මෙම ලිපිය Share කරන්න. තවත් මේ වගේ අපිට වැදගත් වෙන ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

How To Fix Any DLL Error in Windows

ආයුබෝවන් යාළුවනේ!

ටික දවසකට පස්සෙ ලිපියක් දාන්න අවස්ථාවක් ලැබුණා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද  DLL Error නිවැරදි කරන්නේ Windows වල කියලයි. සමහර වෙලාවට අපි අළුතින් Game එකක් Play කරන්න ගියහම අපිට DLL Error Message එක එනවා. ඒ වගේ වෙලාවට අපිට එම Game & Software Install  කරන්න බැරිවෙලා යනවා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මෙය නිවැරදි කරගන්න ආකාරය පිළිබදවයි. 

මේ පහතින් දක්වලා තියෙන විදිහට කරගෙන යන්න.

  • මුලින්ම අපි දැනගනන ඕනේ අපිට අවශ්‍ය වන DLL File එක මොකක්ද කියලා. අපිට එය System Error Message එක මගින් දැන ගන්න පුළුවන්.

  • දැන් මේ පහතින් දක්වලා තියෙන Website එකට යන්න.

dll-files.com

  • දැන් එම Website එකේ අපිට අවශ්‍ය කරන DLL File එකේ නම පහත පරිදි ටයිප් කරන්න.

  • අනතුරුව ඔබට zip file එකක් Download කරගැනීම සදහා අවස්ථාව ලැබේ. එය Download කරගන්න.

 

  • දැන් File එක extract කරන්න. 

  • දැන් එම File එක පහත දක්වලා තියෙන ආකාරයට ඔබගේ Operating System එක අනුව Copy කර Paste කරන්න. 

     

C:\Windows\System (Windows 95/98/Me)
C:\WINNT\System32 (Windows NT/2000)
C:\Windows\System32 (Windows XP, Vista, 7)

 

මේ ආකාරයට අපිට පුළුවන් DLL Error නිවැරදි කරගන්න. මම හිතනවා මෙම ලිපිය ඔයාලට වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලට වගේම ඔයාලගේ යාළුවන්ටත් මෙම ලිපිය වැදගත් වෙයි. එම නිසා යාළුවන්ට දැනගන්න මෙම ලිපිය Share කරන්න. හදිස්සියේ මෙවැනි ලිපියක් ඉදිරිපත් කරන්න කාලය ලැබීම සම්බන්ධයෙන් බෙහෙවින් සතුටු වෙනවා. ඉතින් අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.



JAVA Programming eBooks

 

ආයුබෝවන් යාළුවනේ!

අද මම දෙන්න යන්නේ JAVA Programming ඉගෙන ගන්න eBooks කිහිපයක්. JAVA කියලා කියන්නේ High Level Programming Language එකක්. JAVA ඉතාමත් වැදගත් Programming Language එකක්. ඉතින් ඔයාලට පුළුවන් යම් කිසි අවබෝධයක් මෙම eBooks කිහිපය පරිශීලනය කිරීමෙන් ලබා ගන්න. අපි බලමු මොනවද මේ eBooks කිහිපය කියලා.


Java Programming Advance + Middle Age

 

Java Tutorial for Beginners 

 

Beginning JavaScript

 

Complete JavaScript Book 

 

JavaScript 1.1 Complete Tutorials

 

Learn JavaScript in 10 Days 

 

මෙම eBooks පරිශීලනය කර ඔබගේ දැනුම වැඩි කරගන්න. යාළුවන්ට දැනගන්න මෙම ලිපිය Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

 

 

Protect Your USB Pen Drive with Password

 

ආයුබෝවන් යාළුවනේ!

අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Pen Drive එකක් කොහොමද Password එකක් දාලා ආරක්ෂා කරගන්නේ කියලා. අපි වැඩිය කතා නැතිව වැඩේට බහිමු. මේ පහතින් තියෙන විදිහට කරගෙන යන්න.

 

  • මුලින්ම Pen Drive එක මත Right කිලික් කරලා Turn on BiotLocker යන්න.


  •  දැන් පහතින්ඇති ආකාරයට ටික් මාර්ක් එක යොදා කැමති Password එකක් දෙන්න.

  •  දැන් එය Back up කරන්න අවශ්‍ය තැන තෝරන්න.

  •  දැන් මේ පහතින් ඇති ආකාරයට Window එකක් පැම්ණෙයි. එහි ඔබට අවශ්‍ය විදිහට ටික් මාර්ක් එක යොදන්න.

  •  අනතුරුව ඔබට පහත ආකාරයට ඔබේ Pen Drive එක පිළියෙල වන ආකාරය දැකගත හැකියි.

ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ Pen Drive එක  මේ විදිහට Password එකක් දාලා එහි ඇති තොරතුරු ආරක්ෂා කරගන්න. මේ දවස්වල වැඩ ටිකක් වැඩි නිසා කෙටියෙන් ලිපියක් දාන්න වීම සම්බන්ධයෙන් කනගාටු වෙනවා. යාළුවන්ටත් දැනගන්න Share කරන්න. තවත් ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.