Download School Text Books (Sinhala/ Tamil/ English)

අපි හැමෝම පාසැල් ගිහින් තියෙනවා වගේම තාමත් පාසැල් යන නංගිලා මල්ලිලා අපිත් සමග එකතුවෙගා ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් අද අරගෙන ඇවිත් තියෙන්නේ පාසැල් යන නංගිලා මල්ලිලාට ගොඩක් වැදගත් වෙන දෙයක්. අපි පාසැල් යන විට අපිට පාසැල් වලින් පෙළ පොත් ලැබෙනවා. ඉතින් ඒ සමහර පොත් භාවිතා කරන්න බැරි තරමටම විනාශ වෙලා තියෙනවා. අද අරගෙන ඇවිත් තියෙන්නේ ඒ පෙළපොත් අපිට අවශ්‍ය විදිහට බාගෙන බාවිතා කරන්න පුළුවන් ලින්ක් එකක්. මේක අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියයි.

 

 

 

 

දැන් මේ පහතින් ඇති ලින්ක් එක භාවිතා කරලා අවශ්‍ය පෙළපොත් බාගන්න

Text Book Download

අද අරගෙන ඇවිත් තියෙන්නේ පාසැල් යන නංගිලා මල්ලිලාට වැදගත් වන පෙළපොත් බාගන්න පුළුවන් ලින්ක් එකක්. මේ මගින් සිංහල, දෙමළ සහ ඉංශ්‍රීසි යන භාෂා තුනෙන්ම බාගන්න අවස්ථාව උදාකරදී තිබීමයි. මම හිතනවා ඔයාලට මෙම ලිපිය වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මෙම ලිපිය පාසැල් යන පිරිසට වැදගත් වෙන නිසා එයාලාගේ දැනගැනීමට Share කරන්න. නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment