Top 10 Best Car Racing Android Games 2016

  ආයුෝවන් යාළුවේ!


Games කියලා කියන්නිකරුකාලය ගත කරන විට මෙන්ම අපිට ෝරින් වෙන වෙලාවට දිව්‍යමය ඔසුවක් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේ වන විට අපිට දැක ගන්නට පුළුවන් බොහෝමයක් Car Racing Games තියෙනවා Play Store එකේ වගේ සයිටි වල. නමුත් මෙහි ඇති බොහෝමයක් Games ඒවාට යොදා ඇති නම් තරම් සුපිරි නැතිබව අපි දන්නවා. ඉතින් මෙන්න මේ කරුණ නාසා මම හිතුනා ලැයිස්තුවක් හදන්න ඕනේ කියලා හොදම car racing android games 10 අරගෙන. මේවා පෙළ ගස්වලා තියෙන්නේ ඒවා බාවාතා කරන අය දීලා තියෙන රේටින්ස්, කමෙන්ටිස් වගේම සමහර ඒවා මාගේ පෞද්ගලික අත්දැකීම් මත පෙළගස්වා ඇත. ඉතින් අපි බලමු මොනවද මේ 10 කියලා.


#2 Asphalt 8: Airborne


#3 Raging Thunder 2 free

 

#4 Real Racing 3

#5 Traffic Racer


#6 RE-VOLT 2

#7 Hill Climb Racing

#8 Drag Racing Classic

#9 Need For Speed No Limits

 

#10 Driving Zone: Russia

 

 

ඉතින් මේ ආතාරයට තමයි පෙළගැස්ම car racing android games වල. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment