Use Software without Installing

ආයුබෝවන් යාළුවනේ!

දැන් මම කියන්න යන්නේ අපේ පරිගණකයෙහි Install කරන්නේ නැතිව Software බාවිතා කරන්න පුළුවන් Software එකක් පිළිබදවයි. අපි කව්රුත් කැමති නෑනේ අපේ පරිගණකයේ Software වැඩිවෙලා අපිට පරිගණකයෙහි වැඩක් කරගන්න බැරි තරමට Slow වෙනවට. එහෙම උනහම අපිට හරියට වැඩක් කරගන්නත් බැරි වෙනවා. අපිට නිතරම අවශ්‍ය නොවෙන Software එහෙම නිකරුනේ Install කරලා තියාගන්න එකත් තේරුමක් නැති වැඩක්නේ. ඉතින් මම අද අරගෙන ඇවිත් තියෙන මේ Software එක මගින් අපිට පුළුවන් අපේ පරිගණකයේ Software Install කිරිමකින් තොරව බාවිතා කරන්න. 

මෙම Software එක Open කරහම අපිට දැක ගන්න පුළුවන් Software ලැයිස්තුවක්. ඉකින් අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන Software එක තෝරලා Click කරන්න. එවිට අදාල Software එක ඒ මොහොතේදී Download වෙලා පරිගණකයෙහි Installනොකර බාවිතා කරන්න පුළුවන්. 

මේ පහතින් තියෙන ලින්ක් එකට ගිහින් ඔයාලට පුළුවන් Software එක Download කරගන්න. 

ZERO INSTALL





 

අද අපි කතා කරේ අපේ පරිගණකයෙහි Software Install කරන්නේ නැතිව බාවිතා කරන විදිහයි. ඉතින් මම හිතනවා මේ Software එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේ ලිපිය හොදයි කියලා හිතෙනවා නම් යාළුවන්ටත් බලන්න Share කරන්න. ඔයාලගේ අදහස් Comment එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. අපි තවත් ලිපයකින් හමුවෙමු. සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment