Get Serial Numbers Easily

 අපි සියළු දෙනාම විවධ වු Software භාවිතා කරනවා අපේ වැඩ කටයුතු සිදු කරගැනීම සදහා. අපි දන්නවා සමහර Software ඉතාමත් මිලෙන් අධිකයි. ඉතින් අපි වගේ අයට ඒ වගේ Software මිලදී ගන්න පුළුවන් කමක් නෑ. ඉතින් අපි කරන්නේ කොහොම හරි හොරට අපිට අවශ්‍ය වන Software ටික Install කරගන්නවා. සමහර වෙලාවට අපි Serial Numbers භාවිතා කරනවා Software Install කරගන්න. සමහර වෙලාවට අපි කොහෙන් හරි හොයාගත්ත Crack File එකක් මගින් Install කරගන්නවා. 

අපි මෙවැනි විවිධ වු ක්‍රම භාවිතා කරලා Software Install කළ විට විවධ වූ අපහසුතාවයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා පරිගණකයෙහි සිදුවන වෙනස්වීම් නිසා. අපිට කොහොමත් හොදයි Serial Numbers එකක් හොයාගෙන Software Install කරන්න පුළුවන් නම්. දැන් මම දෙන්නේ Serial Numbers ඉතාමත් පහසුවෙන් ලබාගන්න පුළුවන් වෙබ් අඩවියක්. 

 

 

ඉතින් අපිට පුළුවන් මේ පහතින් තියෙන ලින්ක් එක භාවිතා කරලා අවශ්‍ය Serial Numbers ඉතාමත් පහසුවෙන් ලබාගන්න.

Smart Serial

 අපිට නොයෙකුත් වෙලාවන් වලදී අපට අවශ්‍ය වන Serial Numbers ලබාගන්න පුළුවන් වෙබ් අඩවියක් පිළිබදව මෙම ලිපිය මගින් දැනුවත් කිරීමක් සිදුකෙරුණා. මෙම ලිපිය අපි කාටත් එක විදිහට වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. යාළුවන්ටත් දැනගන්න මෙම ලිපිය හැකිතරම් Share  කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment