Top 10 Best Games Like GTA

ආයුබෝවන් යාළුවනේ!

අද අරගෙන ඇවිත් තියෙන්නේ අපේ Game පිළිබදව කැමැත්තක් ඇති හැමෝටම වැදගත් වෙන දෙයක්. අපි දන්නවා නොයෙකුත් ආකාරයේ Game අද වන විට ලෝකය පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. එම සමහර Game සුපිරිම තත්තවයේ තියෙනවා. සමහර Game ඒවායේ නම් තරමට Game එක සුපිරි නෑ. ඉතින් අද මම අරගෙන ඇවිත් තියෙන්නේ අපි හැමෝම දන්න Game එකක්නේ GTA කියන්නේ. අන්න ඒ වගේ Game 10 ගැන තමයි මේ ලිපිය මගින් ඔයාලව දැනුවත් කරන්නේ. අපි බලමු මොනවද මේ Game කියලා.

#1 GTA Mods


#2 Saints Row (Series)

 

#3 Sleeping Dogs: A Game Set In Hong Kong


#4 Red Dead Redemption


#5  Mafia (Series)


#6 Just Cause (Series)


#7 Bully


#8 Gun


#9 The Godfather (Series)


#10 True Crime


මේවා තමයි ඒ  Game ටික. ඔයාලා බලන්නකෝ මේවා බාවිතා කරලම කොහොමද කියලා. ඉතින් අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment