MP3 වලට Photo එකක් Add කරමු



ආයුබෝවන් යාළුවනේ!

අද මම ඔයාලට දෙන්න යන්නේ තවත් පොඩි software එකක්. මේSofware එක පොඩි උනාට වැඩනම් පොඩ් නෑ. මම මේ කියන්නේ mp3 tag කියන Software එක ගැන. ඔයාලට මේ හරහා පුළුවන් වලට ඔයාල කැමති Photo එකක් mp3 එකකට add කරගන්න පුළුවන්.

හොදයි අපි Software එක Download කරගෙන ඉමුකො. මේ පහත Button එක කිලික් කරලා Download කරගන්නකො. මේ Software එක Download කර ගැනීමේදී පැම්ණෙන Ads එක Skip කර අදාල Software එක Download කරගන්න.

http://adf.ly/yzIO5

මේ පහත Photo ටිකත් බලලා ඉගෙන ගන්නකො.

  • අදාල MP3 File එක පහත පරිදි File, Add directory යන්න.


  • Photo එක ඉවත් කිරීමට Right කිලික් කර Remove tag යන්න.


  •  Photo එක  Add කිරීම සදහා Extended Tages දෙන්න.






Software එක හොදයිද? දාන්නකෙ බලන්න Comment එකක්. තවත්  Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment