ශ්‍රී ලංකාවෙනුත් සමාජ ජාල වෙබ් අඩවියක්


 
ආයුබෝවන් යාළුවනේ!

ඔයාලා නිතරම සමාජ ජාල වෙබ් අඩවි වල හැසිරෙනවානේ. අපි සමහර වෙලාවට වැඩක් එහෙම නැත්නම් ඉතින් ගොඩක් වෙලාවට Facebook එකේනේ ඉන්නේ. Facebook කියන්නේ ඉතින් වෙනත් රටක් වෙබ් අඩවියක්නේ. අද මම ඔයාලට දෙන්න යන්නේ ශ්‍රී ලංකාවෙන් Social Network කරලියට පැම්ණෙන අලුත්ම සමාජ ජාල වෙබ් අඩවියක් ගැනයි. අපි ඉතින් හැම එකේම Register වෙනවානේ Account එකක් එහෙම හදාගෙන.

ඉතින් මේකෙත් Register වෙලා බලමු නේද? මෙන්න මේ පහතින් තියෙන ලින්ක් එකට ගිහින් Register වෙලා බලන්නකො.


මේ ටිකත් බලාගෙනම වැඩේට බහින්න.






කොහොමද කියලා අදහසකුත් දාලා යන්නකො. දන්නැති කට්ටියටත් කියන්න. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment