Windows 7 / 8 / 8.1 Start Menu එක වෙනස් කරමු



ආයුබෝවන් යාළුවනේ!

ඔයාලා කැමතිද Start Menu එක වෙනස් කර ගන්න. අද මම අරගෙන ආවේ ඔයාලා ගොඩක් දෙනෙක් කැමති වෙන දෙයක්. මේක පොඩ් Software කෑල්ලක්. මේ මගින් ඔයාට පුළුවන් ඔයාලගේ Start Menu එක වෙනස් කරගන්න. මේක පොඩ් Software එකක් උනත් නියම Software එකක්. ඔයාලම බලන්නකො Download කරගෙන පහතින් තියෙන ලින්ක් එක කිලික් කරලා.



හැමදාම වගේ මම Photo ටිකක් දාලා තියෙනවා බලන්නකො කොහොමද කියලා.








යාළුවො ටික Download කරගෙන Install කරගත්තද? මේ Software එක ගැනයි, Post එක ගැනයි Comment එකකුත් දාන්නකො බලන්න. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment