අපිටම කියලා Icon එකක් හදාගමු



ආයුබෝවන් යාළුවනේ!

ඔයාලා කැමති ඇතිනේ තමන්ගේම කියලා Icon එකක් හදාගන්න. අපේ Photo එකක් එහෙම Icon එකක් විදිහට තියෙනකොට හිතට පොඩි ගතියක් තියෙනවානේ. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ කොහොමද මේ Icon එකක් හදා ගන්නේ කියලා. මේ සදහා විවිධ Software තිබුණත් මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපි Online Icon එකක් හදාගන්නේ කියලා. මේකට හේතුව තමයි අපි කැමති නෑනේ නිකන් කුණු ගොඩවල් Computer එකේ තියාගන්න. මම මේ කියන්න හැදුවේ අපි Software එකක් Download කරගෙන Install කර ගත්තා කියලා කියමුකො. ඒක ඉතින් අපිට හැමදාම වටින්නෙත් නෑනේ. ඉතින් අපිට ඕන වෙලාවට මේ වෙබ් අඩවිය හරහා ඉතාමත් පහසුවෙන් අපිට වැඩේ කර ගන්න පුළුවන්.

වැඩි කතා ඕනෙ නෑනේ. අපි බලමු ඒ වෙබ් අඩවියට ගිහින්. පහලින් තියෙන ලින්ක් එක කිලික් කරලා යන්නකො බලන්න. 



මේ Photo ටිකත් බලාගෙනම හිටියනම් කට්ටියට ලේසි වෙයි වැඩේ.

මුලින්ම Browse Select කර ඔබට අවශ්‍ය Photo එක දෙන්න.



අනතුරුව Convert Button එක කිලික් Download  කර ගන්න.



 මේ පහතින් දිස්වන්නේ එම Icon එකයි.



ඔයාලත් ඔයාලටම කියලා Icon එකක් හදා ගත්තද? බලන්න ඔයාලගේ අදහස් දාන්නකො. ඒ අදහස් අපිට ගොඩක් වැදගත් වෙනවා. මුලින්ම Icon එක හදන්න ඉගෙන ගෙන තවත් ඉදිරියට බලමු මේ Icon වලින් මොනවද කරන්න පුළුවන් කියලා. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment