NIC කියවමු



ආයුබෝවන් යාළුවනේ!

දැන් මම මේ දෙන්න යන්නේ තවත් පොඩි Software එකක්. ඔයාලා බලනවා ඇති හැමදාම පොඩි පොඩි Software දිදී ඉන්නවද කියලා. අද නම් පොඩි විනෝදයක් ගෙනදෙන Software එකක් තමයි දෙන්න යන්නේ. මොකක්ද ඒ?

 අපි කැමතියිනේ කාගේ හරි ID Card Number එකක් දැන ගත්තහම ඒ ID Card Number එක අයිති එක්කෙනා ගෑණුද, පිරිමි, උපන්දිනය එහෙම දැන ගන්න. අපේ රටේ අපේම කෙනෙක් මේ සදහා Software එකක් හදුන්වා දීලා තියෙනවා. මට හිතුනා ඔයාලටත් මේ Software එක දෙන්න ඕනේ කියලා. ඔයාලත් බලන්නකො මේ එක කොහොමද කියලා.

 මේ පහතින් තියෙන Button එක කිලික් කරලා Download කර ගන්න. Download කරගන්නකොට එන Ads එක Skip කරලා Download කරගන්න.

http://adf.ly/z0Y5z


බලන්නකො මේ Photo ටිකත්.




කොහොමද අපේ කොල්ලන්ගේ වැඩ? දාමුකො බලන්න Comment එකක්. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment