Windows 8 වලටත් Windows 7 Gadgets දාමු



ආයුබෝවන් යාළුවනේ!

අද මම ඔයාලට වැදගත් වෙයි කියලා හිතන දෙයක් අරගෙන ආවා. Windows 8 වලටත් Windows 7 වලට වගේ Gadget එකක් දාගන්න ඔයාලත් කැමති ඇතිනේ. ඉතින් මම දැන් අරගන ආවේ මේකට පොඩ් Software කෑල්ලක් තමයි. ඔයාලට ගොඩක් වැදගත් වෙයි මේ Software එක. අමුතුවෙන් Gadget ගැන කියන්න දෙයක් නෑනේ. ඔයාලා හොදට මේ Gadget ගැන දන්නවනේ.

හොදයි වැඩිය කතා නොකර මම Software එක Download කරගන්න ඹ්න ලින්ක් එක දෙන්නම්කො. මේ පහත තියෙන Button එක කිලික් කරලා Download කරගන්න. Download කරගත් Software එක සාමාන්‍ය විදිහට Install කරගන්න.

addgadgets.com/download/8GadgetPackSetup.msi


ඔයාලා මේ පහතින් තියෙන Photo ටිකත් බලන්නකො




කොහොමද Gadget ටික. ඔයාලගේ අදහසුත් දාන්න්කො Post එක සම්බන්ධයෙන්. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment