Facebook Account එක Recover කරමු


ආයුබෝවන් යාළුවනේ!

අද මම කියලා දෙන්න යන්නේ බොහෝ දෙනෙකුට වැදගත් වෙන දෙයක්. අපි ඉතින් Facebook එකට එක එක Photo, Video Upload කරනවානේ. ඔයාලා කැමති නැද්ද Facebook එකේ අපි කරපු දේවල් මොනවද කියලා දැනගන්න. මේ මගින් ඔයාලා කරපු සියළු දේවල් ලබා ගන්න පුළුවන්. ඔයාලා යවපු ඔයාලට එවපු Message එහෙමත් බලාගන්න පුළුවන් ඔයා Facebook Account එක ආරම්භ කරපු දවසේ ඉදලා. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා.


  •  මුලින්ම Settings වලට යන්න.
  • Download & Copy තෝරන්න

  • Start My Archive තෝරන්න
  • Start My Archive තෝරන්න
  •  Okay තෝරන්න
  •  මේ ආකාරයට සිදු කිරීමෙන් අනතුරුව ඔබට email පණිවිඩයක් ලැබේ පහත පරිදි. එහි ඇති ලින්ක් එකට යන්න.
  •  එම ලින්ක් එකට ගියවිට පහත පරිදි පිටුවක් ලැබේ.  එහි ඇති Download Archive තෝරන්න

  • අනතුරුව ඔබට Download කර ගැනීමට හැකි වේ.


කොහොමද වැඩේ? ඔයාලගේ අදහසුත් දාලා යන්නකො. තවත් මේ වගේ Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment