අපිටම කියලා Home Page එකක් හදාගමු



ආයුබෝවන් යාළුවනේ!

අද මම අරගෙන ‍ආවේ කට්ටියට ටිකක් සතුටක් ඇති කරවන දෙයක්. අද කියලා දෙන්න යන්නේ අපිටම කියලා Browser එකකට කොහොමද Home Page එකක් හදා ගන්නේ කියලා. හැමදාම ඉතින් Google එහෙමනේ දකින්නේ. ඉතින් කැමති නැද්ද එහෙම Home Page එකක් හදා ගන්න. බලන්නකො මම හදපු Page එක.



හොදයි අපි බලමු කොහොමද මෙහෙම Page එකක් හදාගන්නේ කියලා. මුලින්ම මේ දීලා තියෙන ලින්ක් එක කිලික් කරලා අදාල වෙබ් අඩවියට යන්නකො. ඒකෙදි එන Ads එක Skip කරලා වෙබ් පිටුවට යන්න.


දැන් ඉතින් ඔයාලටම ඉදිරියට කරගෙන යන්න පුළුවන්. බලන්නකො මේ ටිකත් උදවිවක් වෙයිද කියලා.




දැන් ඉතින් හදා ගත්තා වගේ නෙමෙයිනේ මේක Browser එකට දාගන්න හැටිත් දැන ගන්න ඕනනේ. අපි බලම් කොහොමද මේ Page එක Browser එකට කරගන්නේ කියලා.

  •  මුලින්ම ඔයාලා හදාගත්ත Page එකේ ලින්ක් එක Copy කරගන්න

  • දැන් Browser එකේ Tools වලට ගිහින් Options වලට යන්න

  • දැන් ඉතින් Home Page කියන තැනට ඔයාලා Copy කරගත්ත ලින්ක් එක Paste කරන්න. 



කොහොමද ඔයාලත් උත්සහ කරලා බැලුවද? දාන්නකො බලන්න Comment එකකුත්. තවත් Post එකකින් හමුවෙමු.සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment