Check Your Data Usage / Data Usage එක දැනගමු



ආයුබෝවන් යාළුවනේ!

අද මම ඔයාලට නියම Software එකක් දෙන්නයි හදන්නේ. අපි අන්තර්ජාලයේ කෙපමණ වෙලා ඉන්නවද, ඒ ඉන්න වෙලාවට අපෙන් කොපමණ Data ප්‍රමාණයක් Upload, Download කරාද කියලා දැනගන්න තිබ්බනම් හොයිනේ. ඉතින් මම අද අරගෙන ආවේ Data Usage එක බලාගන්න පුළුවන් Software එකක්. හැබැයි මේක DU Meter Software එකනම් නෙමෙයි. ඒවා ඉතින් Serial Key දාලා එපායෑ භාවිතා කරන්න. නැත්නම් Crack කරන්න වෙනවා. ඒකත් මහ වදයක්නේ. ඉතින් මම මේ අරගෙන ආව Software එක නොම්ලේ ලබා දෙන ඉතා ඉහල මට්ටමේ Software එකක්.

මේ Software එක මගින් අපිට අපගේ Data Usage එක බලා ගෙන අපේ Internet Package එක Manage කරගන්න පුළුවන්. සියළු දේම කිව්වත් මේ Software එකේ නම තාම කිවේ නෑනේ. මේකෙ කම තමයි NetWorx කියලා කියන්නේ. වැඩ්පුර කියන්න දෙයක් නෑ අපි Download කරගමුකො Software එක.

  • මුලින්ම මම දෙන්නේ ඔයාගේ පරිගණකයට Install කරලා භාවිතා කරන්න ඕන Software එක. මේ පහත Button එක කිලික් කරලා Download කරගන්නකො.

https://www.softperfect.com/download/freeware/networx_setup.exe
  • දැන් දෙන්නේ ඔයාට පරිගණකයට Install නොකර භාවිතා කරන්න පුළුවන් Portable Software එක. පහත Button එක කිලික් කරලා Download කර ගන්නකො.  
https://www.softperfect.com/download/freeware/networx_portable.zip


ඔයාලට බලාගන්න මම Photo ටිකක් පහතින් දාලා තියෙනවා. බලන්නකො ඒ Photo ටිකත්.







කොහොමද මේ Software එක? හොදයිද? බලන්න ඔයාලගේ අදහස් දාන්නකො Comment එකක් විදිහට. තවත් මේ වගේ Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment