ආයුබෝවන් යාළුවනේ!
දැන් මම මේ දෙන්න යන්නේ Windows 8.1 වල තියෙන Short cut Keys කිහිපයක්. මෙම Short cut Keys මගින් ඉතාමත් පහසුවෙන් අපට යම් යම් කාර්යයන් කර ගැනීමේ හැකියාවක් ලැබේ. මේ පහතින් දක්වලා තියෙන්නේ එම Short cut Keys කිහියයි.
Shortcut | Action |
Windows Key + S | Open Search Charm to search Windows and Web |
Windows Key + Q | Search within the opened app |
Windows Key + F | Search files |
Windows Key + Z | Get Commands and Context Menus within an app |
Windows Key + . + Right Arrow | Snap app to the right |
Windows Key + . + Left Arrow | Snap app to the left |
Ctrl + plus (+) | Zoom in on Start Screen |
Ctrl + Minus (-) | Zoom out on Start Screen |
Windows Key + Down Arrow | Close an app |
Windows Key + Start Typing | Search your PC |
Windows Key + O | Lock the screen orientation (portrait or landscape) |
Windows Key + Ctrl + Spacebar | Change to a previously selected input language |
Windows Key + P | Choose a presentation display mode |
Windows Key + X | Open Start Button options |
Windows Key + Home | Minimize all but the active desktop window |
ඔයාලගේ දැනුම වැඩි කරගන්න මේ Pots එක උපකාරයක් වෙනන්න ඇති කියලා මම හිතනවා. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
Blogger Comment
Facebook Comment