Windows 8.1 Start Button එකේ සැගවුණු රහස්



ආයුබෝවන් යාළුවනේ!

ඔයාලා ගොඩක් දෙනෙත් Windows 8.1 භාවිතා කරනවා ඇති කියලා මම හිතනවා. ඉතින් මම අද කල්පනා කරා ඔයාලට මේ Windows 8.1 Start Button එකේ තියෙන සැගවුණු කතාවක් කියන්න. සමහර අය දන්නවත් ඇති. මම මේ කියන්න යන්නේ අපි සමහර අය දන්න සමහර අය වැඩිය හිතන්නේ නැති කාරණයක් සම්බන්ධවයි.

Windows 8.1 Start Button එක මත Right Click කර බලන්න. Windows 7 වල වගේම අපිට මෙනු එකක් ලබා ගත හැකියි. එහි ඇති ඒවා මත කිලික් කිරීමෙන් Windows 7 වල අපි වැඩ කරන විදිහටම වැඩ කටයුතු සිදු කරගත හැකියි. බලන්නකො ඔයාලත් උත්සහ කරලා.



කොහොමද මේ වැඩේ? ඔයාලත් Try කරලා බැලුවද? දාමුකො බලන්න Comment එකක්. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment