හැමදාම දකින Menu එක වෙනස් කරගමු



ආයුබෝවන් යාළුවනේ!

අද නම් නියම දෙයක් අරගෙන තමයි ආවේ. මේක නියම Software එකක්. මටත් Internet එකේ සැරිසරද්දි තමයි මේක හම්බ වුණේ. ඉතින් මට හිතුණා ඔය ගොල්ලන්ටත් කියලා දෙන්න ඕනේ කියලා. ඔයාලා හැමදාම දකින්නේ එකම විදිහේ Menu එකක්නේ හැම තැනම. ඉතින් මම මේ දෙන්න යන Software එකෙන් ඔයාලගේ Menu එකේ පාට එහෙමත් වෙනස් කරලා තියාගන්න පුළුවන්.

වැඩිය කතා කරන්නත් හොද නෑනේ. මම පහතින් ලින්ක් එක දෙන්නම් ඔයාල ගිහින් Download කර ගන්නකො.


මේකේ Photo ටිකත් පහතින් තියෙනවා බලන්නකො.









ඔයාලත් Download කරගෙන බැලුවද? ඔයාලගේ අදහස් අපිට ගොඩක් වැදගත් වෙනවා. දාන්නකො බලන්න Comment එකක්. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment