2015 වසරේ හොදම ප්‍රතිවෛරස (Antivirus)



ආයුබෝවන් යාළුවනේ!

අපේ පරිගණකය තුල වෛරස් එහෙම පිරිලා තියෙනවානම් අපිට එපා වෙනවානේ. අද මම ඔයාලට අරගෙන ආවේ 2015 වසරේ හොදම ඇන්ට්වෛරස් මෘදුකාංග කිහිපයක්. අපේ පර්ගණකය තුල ස්ථාපනය කරනු ලබන වැඩසටහනක් ඇන්ට්වෛරස් ලෙස හදුන්වන අතර ඒ මගින් අපේ පරිගණකයට ඇතුළු වන හානිදායක දේවල් එහෙම නැත්නම් වෛරස් හදුනාගෙන ඒවා ඉවත් කරනු ලබයි.

අපේ පරිගණකය තුලට වෛරස් ඇතුළු වන ක්‍රම ගණනාවක් වේ. ඒවා නම් අන්තර්ජාලයේ සැරිසරන විට, USB ඩිවයිස් හරහා මෙන්ම හානිදායක මෘදුකාංග හරහා අපේ පරිගණක තුලට වෛරස් ඇතුළු වේ. මේ වෛරස් හරහා අපේ පරිගණකයේ ක්‍රියාකාරීත්වය මන්දගාමී කරනු ලබන අතර සමහර දත්ත විනාශ කර දමනු ලබයි. ඒ දත්ත අපගේ මෙහෙයුම් පද්ධතියේ වෙන්නත් පුළුවන්. මේ හානිදායක වෛරස් වලින් ආරක්ෂා වීමට නම් අපේ පරිගණකය තුල ඇන්ට්වෛරස් මෘදුකාංගයක් ස්ථාපනය කර තිබිය යුතුයි.

ඉතින් මම මේ ලිපිය හරහා බලාපොරොත්තු වන්නේ 2015 වසරේ හොදම ඇන්ට්වෛරස් මෘදුකාංග ගැන දැනුවත් කිරීමටයි. අපි දන්නවා ගොඩාක් ඇන්ට්වෛරස් මෘදුකාංග අන්තර්ජාලය තුල තිබෙන බව. ඒත් ඒ සමහර මෘදුකාංග අසමත් වෙනවා සමහර වෛරස හදුනාගෙන ඉවත් කිරීමට. එම නිසා මම මේ ඉදිරිපත් කරන්නේ 2015වසරේ හොදම ඇන්ට්වෛරස් මෘදුකාංග ලැයිස්තුවයි.

මේ පහතින් දැක්වෙන්නේ 2015 වසරේ හොදම ඇන්ට්වෛරස් මෘදුකාංගයි.


මේ ඉහතින් දක්වන ලද ඇන්ට්වෛරස් මෘදුකාංග පෙළගස්වා ඇත්තේ එම මෘදුකාංග බාවිතා කරන්නන් එම මෘදුකාංග වෙත ලබා දෙන රේටින් මතයි. මෙම සියළු මෘදුකාංග සියළුම මෙහෙයුම් පද්ධති වල නිසියාකාරව ක්‍රියාත්මක වේ. 

අපි නැවතත් මෙවැනි ලිපියක් හරහා හමුවෙන තුරු සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment