How to Resize Image Size without Losing Quality



ආයුබෝවන් යාළුවනේ!


මම අද කියලා දෙන්න යන්නේ පින්තූරයක Quality අඩුනොකරගෙන කොහොමද පින්තූරයක ප්‍රමාණය වෙනස් කරන්නේ කියලා. අපි වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුලදී ප්‍රමාණය වෙනස් කිඑීම සදහා paint වැනි මෘදුකාංග බාවිතා කරන අතර එහිදී pixel quality එක අඩුවීමක් සිදුවේ. ඉතින් අපි මේ ලිපිය හරහා බලාපොරොත්තු වන්නේ ගුණාත්මක බාවයේ අඩුවීමකින් තොරව කොහොමද ඉතාමත් පහසුවෙන් පින්තූරයේ ප්‍රමාණය වෙනස් කරන්නේ කියලා.


සාමාන්‍යෙයන් මිනිසුන් අකමැතියි වෙබ් පිටුවක් ලෝඩ්වෙන්න යන වෙලාව වැඩිවෙනවාට. එම නිසා වෙබ් පිටුවකට පින්තූර ඇතුලත් කිරීමේදී එම පින්තූරයේ  ප්‍රමාණය අඩු වීම ඉතාමත් වැදගත් වේ. ඉතින් මම මේ පහතින් දෙනු ලබන වෙබ් අඩවි මගින් ඔබට ඉතාමත් පහසුවෙන් පින්තූරයක් ගුණාත්මකබාවයේ අඩුවීමකින් තොරව එම පින්තූරයේ ප්‍රමාණය අඩුකරගත හැකිය.


Imageoptimizer.net

Punypng.com

Kraken.io

Compressjpg.com & Compresspng.com

Smush.it

ඔබට අන්තර්ජාලයෙන් තොරව පින්තූර වල ප්‍රමාණය වෙනස් කර ගැනීම සදහා මේ පහත සදහන් ලින්ක් එක බාවිතා කරගෙන එම මෘදුකාංගය බාගත කරගන්න. 

PNG Gauntlet

ඉතින් ඔයාලටත් පුළුවන් ඉහතින් දක්වන ලද ක්‍රම බාවිතා කරලා පින්තූරවල ප්‍රමාණය වෙනස් කරගන්න එම පින්තූරයේ ගුණාත්මකබාවයේ අඩුවීමකින් තොරව. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment