වේගයෙන් File Share කරමු



ආයුබෝවන් යාළුවනේ!

ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් අරගෙන තමයි මම අද ආවේ. මේක නමින් Super Beam වේ. Super Beam කියන්නේ ඉතාමත් වේගයෙන් File Share කරන්න පුළුවන් ඇප් එකක්. මෙය සිදුවන්නේ WIFI හරහා වීම මෙයට හේතුවයි. මේ හරහා ජංගම දුරකථනයක සිට ජංගම දුරකථනයක් වෙතද, WIFI ඇති පරිගණක් වෙතද, ලැප්ටොප් වෙතද ඉතාමත් ඉක්මනින් File Share කිරීමට මේ හරහා සිදු කරගත හැකිය.

අපි මුලින්ම මේ ඇප් එක Download කරගෙන ඉමුකො

SuperBeam - Offoicial Website


SuperBeam - Google Play Store


වැඩිදුරටත් විස්තර දැනගන්න මේ Video එක බලන්න




අපි මේ Screen Shot ටිකත් බලාගෙනම ඉමුකො











ඔයාලම බලන්න්කො හොදද කියලා. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment