පින්තූරයේ ඇති Fonts හදුනා ගනිමු



ආයුබෝවන් යාළුවනේ!

දැන් මම අපි ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන වෙබ් අඩවියක් ගැන කියන්න තමයි මේ Post එක දාන්න හිතුවේ. මේක ගොඩක්ම Graphic Design වලට සම්බන්ධ පුද්ගලයින්ට බෙහෙවින් වැදගත් වෙනවා කියලා මම හිතවා. ඒ අයට විතරක් නෙවෙයි මේක අපි හැමෝටම එක විදිහට‍ ප්‍රයෝජනවත් වෙන වෙබ් අඩවියක්.

මේ වෙබ් අඩවිය දෙසට අවධානය යොමු කරොත් එහෙම මේ වෙබ් අඩවිය හරහා අපිට ඉතාමත් පහසුවෙන් අපිට පුළුවන් කිසියම් පින්තූරයක ඇති Fonts වර්ගය හදුනාගන්න. මේ ගැන වැඩිය කියන්න දෙයක් නෑ. අපිට මේ පහතින් තියෙන පින්තූර නැරඹ්මෙන් තවදුරටත් පැහැදිලි කරගත හැකියි.














හොදයි අපි මේ වෙබ් අඩවියට පහතින් ඇති ලින්ක් එක බාවිතා කරලා පිවිසෙමු


What Font Is


තවත් මේ වගේ අපිට ගොඩක් වැදගත් වෙන Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment