තැපැල් සංකේත අංකය සොයාගමු Nena Mansala 11:50:00 PM Download , SL Soft , මෘදුකාංග Edit ආයුබෝවන් යාළුවනේ! දැන් මම මේ අරගෙන ආවේ අපිට වැදගත් වෙන මෘදුකාංගයක්. මේක ඉතාමත් පොඩි මෘදුකාංගයක්. ඒ උනත් මේ මෘදුකාංගය අපිට බොහෝ වැදගත් වෙනවා ලිපි යැවීමේදී, ebay වැනි වෙබ් අඩවි වලින් අපි බඩු මිලදීගැනීමේදී තැපැල් සංකේත අංකය යෙදීම අවශ්‍ය වේ. සමහර වෙලාවට අපිට අපේ තැපැල් සංකේත අංකයවත් මතක නෑනේ. ඉතින් ඒ වගේ වෙලාවට අපිට මේ මෘදුකාංගය බාවිතා කරලා අපිට අවශය තැපැල් සංකේත අංකය ලබා ගැනීමේ හැකියාවක් පවතී එමෙන්ම මෙහි ඇති විශේෂක්වය වන්නේ මෙම මෘදුකාංගය පරිගණකය තුල ස්ථාපනය කිරීම අවශ්‍ය නොවීමයි. එම නිසා අපගේ Pen drive එකක තබාගෙන උවත් කාර්යය කර ගැනීමේ හැකියාවක් පවතී. මෙන්න මේ පහතින් ඇති ලින්ක් එකට ගිහින් බාගන්න Postal Code Finder මේ ටිකත් බලන්නකෝ.................. ඉතින් අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Top 10 Best iPhone Apps For Student...Sri Lanka Driving ExamTop 20 Best Microsoft Apps for Andr...
Blogger Comment
Facebook Comment