මධුර දැන් ගිනිහිවලාටත්



ආයුබෝවන් යාළුවනේ!

දැන් ඉතින් මම ඔයාලට දෙන්න යන්නේ Mozilla Firefox සදහා Addon එකක් ගැනයි. අපි දන්නවනේ ඉංශ්‍රීසි - සිංහල වලට තියෙන හොදම ශබ්දකෝෂය විදිහට අපි හැමෝම දන්නේ මධුර ශබ්දකෝෂයනේ. ඒ සදහා අපි අන්තර්ජාලය හරහා Online Madhura Dictionary බාවිතා කරනවා බොහෝවිට එය අපිට ඉතා පහසු නිසා අපි අන්තර්ජාලට තුල සැරි සරද්දී.

බතින් මම දැන් මේ තියන්න යන Addon එක හරහා ඉතාමත් පහසුවෙන් අපිට අවශ්‍ය වචනයේ තේරුම බලා ගැනීමේ හැකියාවක් පවතී. එවිට Search Box එක තුල අපට අවශ්‍ය වචනය ටයිප් කර තේරුම බලා ගත හැකිය.

අපි ඒ Addon එක Download කරගෙන ඉමුකෝ මුලින්ම.

Madhura Addon for Mozilla Firefox


අපි මේ පහතින් තියෙන පින්තූර කිහිපයත් බලාගෙනම ඉමුකො.






තවත් මේ වගේ Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment