Screen Record කරනවානම් මෙන්න



ආයුබෝවන් යාළුවනේ!

දැන් මම අරගෙන ආවේ Screen Capture Software එකක්. මෙය ඉතාමත් අනර්ග Software එකක්. මෙය නමින් Movavi Screen Capture Studio වෙි. සමහර විට ඔබ මේ ගැන දන්නවා වෙන්නත් පුළුවන්, නොදන්නවා වෙන්නත් පුළුවන්.

මෙහි ඇති විශේෂත්වයන් පිළිබදව අපි සලකා බලන විටඒවා පහත පරිදි පෙළගැස්විය හැකිය.


  • Captures Screen
  • Shares Captured Video on the Web
  • Lets you Edit any Video (Adds Effects, Music, Trim Etc) 
  • Can save Webinars and Conferences (My Favourite)
  • Can record Skype Calls easily
මේ  Software  එක බාවිතා කිරීමට ඉතාමත් පහසුයි. එය මෙහි ඇති සුවිශේෂතවයකි. එය පහත පින්තූරය නරඹන විට ඔබට ඉතාමත් මැනවින් පැහැදිලි වේ.







 අපි මුලින්ම පහතින් තියෙන ලින්ක් එක කිලික් කරලා Software එක Download කරගෙන ඉමුකො.

Movavi Screen Capture Studio


ඔයාලත් බාවිතා කරලම වෙනස වටහා ගන්න. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment