මෙන්න නියම Dic එකක්

 

ආයුබෝවන් යාළුවනේ!

අපිට ඉංශ්‍රීසි වචන දන්නේ නැති උනහමනේ අපි Dictionary බලන්නේ. අද මම ඔයාලට දෙන්න යන්නේ සුපිරිම Dic එකක්. මේක සාමාන්‍ය  Dic වගේ නෙවෙයි මෙහි විශේෂ ලක්ෂණ ගණනාවක් ඇතුලත් වෙලා තියෙනවා.අපි බලමු මේ විශේෂත්වයන් මොනවාද කියලා.

  • සිංහල උපසිරැසි පරිවර්ථනය කර ගැනීමේ හැකියාව

  • දිනකට අළුත් වචන 10ක් මතක් කර දීම

  • Web Browser සහ PDF කියවීමට උපකාරී වීම

  • සිංහලෙන් ටයිප් කිරීමේ පහසුව

  • History සහ Favorite තිබීම

  • අන්තර්ජාලයේ සෙවීම් කිරීමේ පහසුව

  • ස්වයංක්‍රීයව වචන සෙවීම් කිරීම

  • වචන වල ස්වභාවය හදුනා ගැනීමේ හැකියාව

  • ඉගෙන ගැනීමේ උපකරණ

මෙවැනි බොහෝමයක් දේ මෙහි ඇතුලක් වේ. අපි මේ මෘදුකාංගය බාගෙන ඉමුකෝ.........

NDictionary

මේ පින්තූර කිහිපයත් බලන්න

 

 

ඉතින් තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment