Facebook චැට් කරනවා නම් මෙන්න



ආයුබෝවන් යාළුවනේ!

අද මම ඔයාලට අරගෙන ආවේ අපේ Facebook යාළුවන්ට ඉතාමත් වැදගත් වෙන දෙයක්. මේක Browser එකක්. මේ Browser එක හරහා අපිට පුළුවන් අපි Facebook පිටුවේ නොසිටියත් වෙනත් පිටුවක සිටියත් අපිට පුළුවන් යාළුවන් සමග චැට් කරන්න අවස්ථාවක් උදාවෙලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් වෙනත් පිටුවල සිටත් යාළුවන් සමග චැට් කරගෙනම වෙනත් වැඩ කරන්නට.

අද වැඩිය යමක් කියන්න යන්නේ නෑ. අපි මේ Software එක Download කරගෙන ඉමුකො.......

Orbitum Browser


ඉතින් අපි මේ පහතින් තියෙන පින්තූර ටිකත් බලන්නකෝ.........





ආයෙත් මේ වගේ තවත් ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment