සිංහල ගීත පොතක්



ආයුබෝවන් යාළුවනේ!

අද මම අරගෙන ආවේ අපේ ෆෝන් වලට නැතිවම බැරි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්. අපිට මේ ඇප් එකට අවශ්‍ය වන්නේ විනෝද චාරිකාවක් යනවිට, යහළුවන් හා විනෝදවන විට වැනි අවස්ථාවන්හීදියි. අපිට මේ ඇප් එක මගින් සිංදු වල Lyrics ඉතාමත් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාවක් පවතී.

මෙහි විශේෂත්වය වන්නේ එම Lyrics අන්තර්ජාලය හරහා ලබා ගැනීමට අවශ්‍ය නොවීමයි. මෙහි සිංදු 1349 ඇතුලත් වන අතර ගායක ගායිකාවන් 116 දෙනෙකුගේ ගීත ඇතුලත් වේ.

මෙහි ඇතුලත් විශේෂ ලක්ෂණ වන්නේ,

  • නව ගීත ලැයිස්තු පිළියෙල කිරීමේ හැකියාව
  • ගායකයාගේ නමින් ගීත වර්ගීකරණය
  • ගායකයන් හා ගීත සෙවීමේ හැකියාව
  • කැමතිම ගීත ලැයිස්තු පිළියෙල කිරීමේ හැකියාව
  • ගීත බාගත කර ගැනීමට අදාල ලින්ක් ඇතුලත් වී තිබීම
  • වචන වල ප්‍රමාණය වෙනස් කිරීමේ හැකියාව
  • ස්කීන් එකේ ලයිට් එක off නොවීම
  • ඊලග ගීතයට පිවීසීමේ පහසුව
  • ගීත හුවමාරු කර ගැනීමේ හැකියාව
හොදයි අපි මේ ඇප් එක Download කරගෙන ඉමු

Miyasi Lyrics - Sinhala


අපි මේ පහලින් තියෙන පින්තර ටිකත් බලාගෙන ඉමු










තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment