ඕනෑම මෘදුකාංගයක Serial key සොයා ගමු



ආයුබෝවන් යාළුවනේ!


අපිට එක එක විදිහේ මෘදුකාංග බාවිතා කරන්න වෙනවා. සමහර මෘදුකාංග නොමිලේ අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම සමහර මෘදුකාංග සල්ලි දීලා ගන්නත් වෙනවා. එහෙම අපිට Serial key එක සල්ලි දීලා ගන්නත් වෙනවා. එහෙම සල්ලි දීලා ගත්තනම් අපිට ඒ මෘදුකාංගය කිසිදු බාධාවකින් තොරව වැදඩ කටයුතු සිදු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම සමහර මෘදුකාංග අපිට අන්තර්ජාලයෙන් බාගත කරගෙන බාවිතා කරන්න්ත් පුළුවන්. ඒවා අපිට නොම්ලේ ලබාගන්න පුළුවන්.


අපිට සල්ලි දීලා ගන්න ඕන මෘදුකාංග තාවකාලිකව බාවිතා කරන්න අවස්ථාවක් ලබා දෙනවා. ඒ කාලය ඉකුත් වීමත් සමගම ඒ මෘදුකාංගයෙන් වැඩ කරන්න අවස්ථාවක් ලබා දෙන්නේ නෑ. ඉතින් මම මේ කියන ක්‍රමය බාවිතා කරලා ඔයාලට පුළුවන් සල්ලි දීලා බාවිතා කරන්න ඕන මෘදුකාංග නොමිලේ බාවිතා කරන්න.


ඇත්ත වශයෙන්ම කියනවනම් අපිට අවශ්‍ය මෘදුකාංග වල Serial key ලබා දෙන්නේ වෙනම සයිට් වගයකින්. නමුත් අපි කෙලින්ම අදාල මෘදුකාංගයේ නම සෙවීමෙන් ඒ වෙබ් අඩව් වෙත පිවිසීමට නොහැකි වීමයි. අපිට ගූගල් වල සෙවීමට ක්‍රමයක් තිබේ. ඒ ක්‍රමය බාවිතා කර අපිට එම මෘදුකාග නොමිලේ බාවිතා කල හැකිය. ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.


  • පළමුව ගූගල් විවෘත කරගන්න


  • මෘදුකාංගයේ නම සමග “94FBR”  ලෙස ටයිප් කරන්න. උදාහරණයක් ලෙස "adobe photoshop cs6 94fbr"


  • දැන් වෙබ් අඩව් දැක ගැනීමට හැකිවේ. ඉන් එකක් කිලික් කර අවශ්‍ය  Serial key ලබා ගන්න.





මේ ආකාරයට අපිට අවශ්‍ය සියළුම මෘදුකාංග වල Serial key ලබා ගැනීම සදහා මෙම පියවර අනුගමනය කරන්න. තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. 

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment