ඕනෑම Text එකක් කියවමු Nena Mansala 8:31:00 AM Download , SL Soft , මෘදුකාංග Edit ආයුබෝවන් යාළුවනේ! අපිට ගොඩක් වෙලාවට වෙබ් අඩවි, ඊ බුක් එහෙම කියවද්දි එපා වෙනවා නේද? අපිට මේවා එපා වෙන්නේ පාසැල් වල, කැම්පස් වල, අධ්‍යාපන ආයතන වල එහෙම දෙන පැවරුම් කරන්න තොරතුරු හොයනකොට කියවන්න ගියහම. අපි හැම වෙලාවෙම කැමති අපේ වැඩේ ලේසි වෙනවාටනේ. ඉතින් මම අද කියන්න යන්නේ මේ වගේ දේවල් කියවන්න පුළුවන් මෘදුකාංගයක් ගැනයි. මේක ඇත්තෙන්ම අපේ රටේ කෙනෙතුගේ වැඩක්. මෙම මෘදුකාංගයේ ඇති විශේෂත්වය වන්නේ මෙය පරිගණකය තුල ස්ථාපනය කර ගැනීමට අවශ්‍ය නොවීමයි. එයින් අපිට තවත් පහසුවක් සැලසෙනවා. අපගේ පෙන් ඩ්‍රයිව් එකක තියාගෙන උනත් මේ මෘදුකාංගය බාවිතා කරන්න පුළුවන්. මම වැඩිය කියන්න යන්නේ නෑ. අපි මේ මෘදුකාංගය බාගෙන ඉමුකෝ..... ඒ සදහා මේ පහත ලින්ක් එක බාවිතා කරන්න. Text Player ඉතින් ඔයාලත් මේ මෘදුකාංගය බාවිතා කරලා ඔයාලගේ වැඩ කටයුතු පහසු කරගන්න. තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Top 10 Best iPhone Apps For Develop...Top 10 Best iPhone Apps For Student...Sri Lanka Driving Exam
Blogger Comment
Facebook Comment