GTA V Game එක සෙල්ලම් කරමු

ආයුබෝවන් යාළුවනේ!

අපි හැමෝම වගේ කැමතියිනේ Game ගහන්න. ඉතින් ඔයාලා දන්නවානේ GTA Game එක ගැන. දැන් ඔබට පුළුවන් GTA 5 Game එක ඔබගේ පරිගණකයෙන් සෙල්ලම් කරන්න. මේ Game එක නිර්මාණය කරන්නේ ලෝකයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Rockstart විසිනුයි. මෙය ලෝකයේ ඇති හොදම Game වලින් එකකි. මෙහි Graphic Quality එක ඉතාමත් ඉහලින් පවතී. මෙම Game එක සෙල්ලම් කිරීමෙන් ඔබට මහත් තෘප්තියක් ලබා ගත හැකිය. මෙය Game සෙල්ලම් කරන්නන්ට බෙහෙවින් සතුටක් ගෙන දෙන කරුණක් වන බව නොරහසකි.

අපි බලමු මොනවද මේ Game එක සෙල්ලම් කරන්න ඕන අවශ්‍යතා කියලා.

  • OS: Windows 8.1 64 Bit, Windows 8 64 Bit, Windows 7 64 Bit Service Pack 1, Windows Vista 64 Bit Service Pack 2

  • Processor: Intel Core 2 Quad CPU Q6600 @ 2.40GHz (4 CPUs) / AMD Phenom 9850 Quad-Core Processor (4 CPUs) @ 2.5GHz

  • Memory: 4GB

  • Video Card: NVIDIA 9800 GT 1GB / AMD HD 4870 1GB (DX 10, 10.1, 11)

  • Sound Card: 100% DirectX 10 compatible

  • HDD Space: 65GB

දැන් ඉතින් අපිට වැදගත් වෙන්නෙ  Game එක බාගන්න ලින්ක් එකනේ. ඉතින් මේ පහතින් තියෙන ලින්ක් එකෙන් ගිහින් බාගෙන ඉමුකෝ...........

GTA V Game for PC

මේ පහතින් ඇති පින්තූර කිහිපයත් බලාගෙන ඉන්න.





ඉතින් තවත් අපේ යාළුවන්ට වැදගත් වෙන ලිපියකින් නැවත හමුවෙමු. සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment