අත් අකුරින් Massage Type කරමු



මෙත් මල් පීදෙන සුබ වෙසක් මංගල්‍යයක්ම වේවා! 

ආයුබෝවන් යාළුවනේ!

අදත් වෙසක් එක දවසේ Post එකක් දාන්න අවස්ථාවක් උදාවුණා. අද මම ඔයාලට අරගෙන ආවේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්. මේක මගින් අපිට පුළුවන් Massage අපේ අත් අකුරෙන් ලිව්වා වගේ ටයිප් කරන්න. මම හිතනවා ඒක ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද අපි වෙනසක් කරන්න කැමතියිනේ. හැමදාම එකම දේ දකිනකොටත් එපා වෙනවානේ.

හොදයි මම අද වැඩිදෙයක් කියන්න යන්නේ නෑ. ඔයාලා Download කරගෙන ඉන්නකො.

Google Handwriting Input


මේ පහතින් තියෙන Screen Shot ටිකත් බලන්නකො.










ඔයාලම හොදද කියලා බලන්නකො. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment