හච් වෙතින් Internet දන්සැලක්



ආයුබෝවන් යාළුවනේ!

හදිස්සියේම මම අන්තර්ජාලයේ සැරිසරද්දී අපූරු දන්සැලක් දැක්කා. ඒ දන්සැල ගැන කියන්නයි මේ හදිස්සියේම ආවේ. මේ වෙසක් එකේ හච් වෙතින් ඉන්ටර්නෙට් දන්සැලක් සිය පාරිබෝගිකයන් වෙත මැයි මස 02 සිට 05 දක්වා ලබා දී තිබෙනවා. මේ හරහා 100 MB බැගින් සෑම පාරිබෝගිකයෙකුටම හිමිවේ.

මෙය සෑම හච් පාරිගෙිකයෙක් වෙතටම ලබා දී ඇත. එය ඇකිටිව් කිරීම සදහා *433# අමතන්න. ඉක්මනට ඇකිටිව් කරගන්න.

තවත් Pots එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment