ආයුබෝවන් යාළුවනේ!
අපි දන්නවා අපිට ඕන ෆයිල් බානවානම් ඉතින් ටොරන්ට් තමයිනේ හරියන්නේ. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ 2015 වසරේ හොදම ටොරන්ට් සයිට් 10 ගැනයි. මෙම ස්ථාන ලබා දීමට පාදක කරගෙන ඇත්තේ එම වෙබ් අඩවි වෙත ඇති Traffic ප්‍රමාණයයි. පසුගිය වසරේ ටෙරන්ට් වෙත පැමිණෙන ප්‍රමාණය හා ටොරන්ට් බාවිතය වැඩි වී තිබේ.
අපි බලමු මොනවද මේ හොදම ටොරන්ට් සයිට් 10 කියලා
rarbg
ඔයාලට පුළුවන් මේ ටොරන්ට් සයිට් බාවිතා කරලා ඔයාලට අවශ්‍ය දේවල් බාන්න. තවත් මේ වගේ Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Blogger Comment
Facebook Comment