වේගයෙන් Video Convert කරමු

ආයුබෝවන් යාළුවනේ!

මීට කලින් මම ඔයාලට අරගෙන ආවානේ movavi screen capture studio Software එක. අද මම දෙන්න යන්නේ ඒ පවුලෙම සාමාජිකයෙක්. ඒ තමයි Movavi Video Converter එක. ඔයාල කලින් Software එක බාවිතා කරනවානම් දන්නවා ඇති එම Software එකේ තියෙන වෙනස. 
අපි මේ Software එක ගැන සලකා බලන විට මෙය අනෙකුත් Converter Software වලට වඩා 79 වතාවක් ඉක්මනින් අපිට අවශ්‍ය වීඩියෝව Convert කරදෙනු ලබයි. මේ Software එක සියළුම Video Formats වලට සහය දක්වයි. මගේ පෞද්ගලිකව අත්දැකීම අනුව AVI, MP4, 3GP, FLV, MPEG, MPEG-TS, MKV, WMV, SWF, ASF, WebM, OGV, RM, WTV වගේ සියළුම Formats වලට සහය දක්වයි. මෙහි මුහුණතද (Interface) බාවිතා කරන්නාට ඉතාමත් පහසුවන ආකාරයට තිබීම තවත් විශේෂත්වයකි.

අපි මුලින්ම මේ පහතින් තියෙන පින්තූර කිහිපය බලාගෙන ඉමුකො......


අපිට වැදගත්ම වෙන්නේ Software එකනේ. Software ඒක  පහතින් ඇති ලින්ක් එක බාවිතා කරලා Download කරගන්න.

Video Converter Software

මම කියනවාට වඩා ඔයාලම තමයි තීරණය කරන්න ඕන Software එක කොහොමද කියලා. තවත් Post එකකින් හමුවෙමු.  සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment