වීඩියෝ බලනවා නම් මෙන්න Nena Mansala 6:44:00 PM Download , මෘදුකාංග Edit ආයුබෝවන් යාළුවනේ! අපි හැමෝම විවිධ ප්‍රේලේයර්ස් යොදාගනු ලබනවා වීඩියෝ නැරඹීම සදහා. අපි හැමෝම වගේ බාවිතා කරන්නේ වගේ ගොඩක් ජනප්‍රිය ප්‍රේලේයර්ස්නේ වීඩියෝ නැරඹීම සදහා. ඒ ඉතින් ඒ මගින් අපිට ලැබෙන පහසුව නිසානේ. අපි නොදන්නවා උනටෙ අද වන විට ලෝකයේ බොහෝ ප්‍රේලේයර්ස් වර්ග නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මම අද ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ එතරම් ජනප්‍රිය නොවුනත් ඉතාමත් හොද වීඩියෝ ප්‍රේලේයර් එකක්. අපි වැඩිය කතා කරන්නේ නැතිව ඒ ප්‍රේලේයර් එක බාගෙන ඉමුකෝ.... SM Player අපි මේ පහතින් තියෙන පින්තූර කිහිපයත් නරඹලා ඉමු. හොදයි අපි දැන් මේ ප්‍රේලේයර් එක ගැනත් දන්නවානේ. තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Sri Lanka Driving ExamTop 20 Best Microsoft Apps for Andr...Icecream Media Converter
Blogger Comment
Facebook Comment