Facebook යාළුවන්ට Call කරමු



ආයුබෝවන් යාළුවනේ!

අද මම ඔයාලට අරගෙන ආවේ ඔයාලට ගොඩාක්ම වැදගත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් (Android App) එකක්. මේක ගොඩක් වැදගත් වෙන්නේ Facebook බාවිතා කරන යාළුවන්ට තමයි. මේක නමින් Hello — Caller ID & Blocking වේ. මේ ඇප්ස් (Apps) එක මගින් අපිට පුළුවන් Facebook එකේ ඉන්න යාළුවන්ට Call කරන්න. ඒකට ඉතින් ෆෝන් නම්බර් එක Public විදිහට දාලා තියෙන්න ඕනේ. අපි දන්න විදිහට Facebook එකේ තමයි ලෝකයේ වැඩියෙන්ම දුරකථන නම්බර්ස් තියෙන්නේ. ඉතින් ඒ මගින් අපිට පුළුවන් අපි කැමති Facebook යාළුවන්ට Call කරන්න.

අපි හිතමු කාගෙන් හරි අපිට කරදරයි කියලා. අපිට මේ ඇප්ස් එක හරහා පුළුවන් ඒ නම්බර් එක Block කරන්න. මේක අපිට ලැබෙන ගොඩක් වැදගත් Feature එකක්. මේක මුලින්ම හදුන්වලා දීලා තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් (Android) උපකරණ සදහා පමණයි.

අපි මුලින්ම ඒ ඇප්ස් එක Download කරගෙන ඉමුකො

Hello — Caller ID & Blocking


හදුන්වාදීමේ Video එකත් බලන්නකො.



තවදුරටත් පැහැදිලි වෙන්නත් එක්ක අපි මේ පහතින් ඇති Photo ටිකත් බලමුකො.








ඔයාලත් බාවිතා කරලම බලන්නකො. තවත් මේ වගේ Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment