එකම Message එක Repeat කරමු



ආයුබෝවන් යාළුවනේ!

අද කියලා දෙන්න යන්නේ Notepad බාවිතා කරලා එකම පණිවිඩය නැවත නැවත ප්‍රදර්ශනය කරල ක්‍රමයක්. Notepad විසින් මෙහෙයුම් පද්ධතියෙහි මහත් කටයුක්තක් ඉටු කරනු ලබයි. මෙම භදඑැච්ා බාවිතා කරලා විවිධ ආකාරයේ දේවල් කරන්න අපිට පුළුවන්. මම අද කියලා දෙන්න යන්නේ මේ Notepad බාවාතා කරලා එකම පණිවිඩය නැවත නැවත ප්‍රදර්ශනය කරන්නේ කොහොමද කියලා. ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.

  • මුලින්ම අපි Notepad Open කරගන්න ඕනේ.

  • දැන් මේ පහතින් තියෙන එක Copy කරලා Notepad එකේ Paste කරන්න. මේ "msg *" සදහා ඔබට අවශ්‍ය දෙයක් ඇතුලත් කරගත හැකිය. msg * This Is Nena Mansala
@ECHO off
:Begin
msg * Hi
msg * Are you having fun?
msg * I am!
msg * Lets have fun together!
msg * Because you have been o-w-n-e-d
GOTO BEGIN
  • දැන් ඒ File එක .bat File එකක් විදිහට Save කරන්න. උදාහරණයක් විදිහට Message.bat ලෙස Save කරන්න.

  • දැන් ඒ ෆයිල් එක Run කරලා බලන්න මේ පහත විදිහට එනවද කියලා.






හොදයි මම හිතනවා ඔයාලට මේ මගින් යමක් ගන්න හැකිවෙන්න ඇති කියලා. තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment