Windows 8.1 Lock Screen එක වෙනස් කරමු




ආයුබෝවන් යාළුවනේ!

දැන් ගොඩක් කට්ටිය Windows 8/ 8.1 භාවිතා කරනවනේ. ඉතින් මම හිතුවා අද ඔයාලට මේ Windows 8/ 8.1 වල කොහොමද Lock Screen එකට කැමති Photo එකක් දාගන්නේ කියන එක කියලා දුන්නොත් හොදයි කියලා. බොහොම සරල දෙයක් මේක. ගොඩක් පිරිසක් මේක දන්නවත් ඇති. නොදන්න අයට දැන ගන්නත් එක්ක මම දැන් කියලා දෙන්න යන්නේ ඒක කර ගන්නේ කොහොමද කියලා.

ඔයාලම බලන්නකො කොහොමද ඒක වෙනස් කර ගන්නේ කියලා. පහතින් තියෙන රූප සටහන් ඔයාලට මග පෙන්වීමක් කරයි කොහොමද එක වෙනස් කර ගන්නෙ කියලා.










ඔයාලා වෙනස් කරගෙන බලන්නකො ඉහලින් තියෙන විදිහට. මේ Post එක කොහොමද කියලා පොඩ් අදහසක් දාන්නකො බලන්න. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment