Facebook Friend Request Cancel කරමු Nena Mansala 7:39:00 PM Facebook , අන්තර්ජාලය Edit ආයුබෙෝවන් යාළුවනේ! කොහොමද යාළුවනේ? අද මම කියලා දෙන්න යන්නෙ ඔයාලට ගොඩක් වැදගත් දෙයක්. ඔයාල Facebook යනකොට වැදගත් වෙන දෙයක් තමයි මේක. බොහෝ දෙනෙක් දේ පිළිබදව දැනුවත් බවක් නෑ. ඉතින් අද මම හැමෝටම දැනගන්නත් එක්ක මම අද කියලා දෙන්නම්කො කොහොමද Facebook Friend Request Cancel කරන්නේ කියලා. අපිට මෙහෙම Facebook Friend Request Cancel කරන්න වෙන්නෙ සමහර වෙලාවල් වලට අපි යවපු Friend Request සෑහෙන කාලයක් Confirm කරන් නැතුව තියෙනවා. ඉතින් අපිට සීම්ත ප්‍රමාණයක්නේ Friend Request දාන්න දෙන්නෙ. ඒ වගේ වෙලාවට Friend Request දාන්න ගිය විට Block කරනවා. ඒ වගේ වෙලාවට මම කියන මේ ක්‍රමය භාවිතා කරලා Friend Request Cancelකරන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවා. අපි බලමු කොහොමද Facebook Friend Request Cancel කරන්නේ කියලා. මුලින්ම පහලින් තියෙන ලින්ක් එක හරහා Facebook Account එකට Log වෙන්න ඕනෙ. Pending Friend Request ඔයාලගෙ පහසුවසදහා මම රූප සටහන් මගින් මෙය ඉදිරිපත් කර ඇත. බලන්නකො. කොහොමද වැඩේ. හොදද කියලා බලන්නත් එක්ක Comment එකක් දාන්නකො බලන්න. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS How to Use Cool & Funky Fonts on Wh...How to Hide My Last Seen From Faceb... How to Auto-Post Birthday Wishes o...
Blogger Comment
Facebook Comment