Windows 7 Log Screen එක වෙනස් කරමු



ආයුබෝවන් යාළුවනේ!

කොහොමද යාළුවනේ? මම අද ඔයාලට දෙන්න යන්නේ ඔයාලට සතුටු වෙන්න පුළුවන් දෙයක්. ඔයාලා කැමති නෑනේ හැමදාම දකින Windows 7 Logging Screen  එකම දකින්න. අද ඉතින් මම දෙන්න යන්නේ මේක කරන්න පුළුවන් Software එකක්. බලන්නකො ඔයාලත් Download කරගෙන කරලා.

පහලින් තියෙන Button එක කිලික් කරලා Download කරගෙන බලන්නකො.

http://www.mediafire.com/download/78gc5bhlw3nwsy9/Change+log+screen_Nena_Mansala.rar


ඔයාලා Download කරගෙන බැලුවද? කොහොමද කියලා බලන්නත් එක්ක Comment එකක් දාන්නකො බලන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment