යාළුවන්ට හොරෙන් Facebook Post දාමු




ආයුබෝවන් යාළුවනේ!

අද මම කියලා දෙන්න හදන්නේ ගොඩක් කට්ටියට වැදගත් වෙන දෙයක්. ඔයාල බලනවා ඇති මොකක්ද මේ කියලා. ඔයාලට කාට හරි හොරෙන් Facebook Post එකක් එහෙම දාන්න ඕනෙ නම් ඒ දාන විදිහ තමයි මම දැන් කියලා දෙන්න යන්නේ. මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ Post එක අදාල පුද්ගලයන්ට හොරෙන් Post කරන්න. ඉතින් වැඩ් කතා මොකටද අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා.


මම ඔයාලගේ පහසුව සදහා රූප සටහන් මගින් ඉදිරියට විස්තර කරනවා. ඒ අනුව ඔයාලට පුළුවන් ක්‍රියා කරන්න. බලන්නකො.

  • Public යන්න



  • More Option  තෝරන්න



  • Custom තෝරන්න

  •  ඔයාට අවශ්‍ය කෙනාගේ නම දෙන්න පහත තියෙන විදිහට




ඔය විදිහට තමයි ඒක කරන්නේ. ඔයාලත් අත්හදා බලන්නත් එක්ක කරලා බලන්නකො. ඔයාලගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න Comment එකක් දාලා. ඔයාලට දැන ගන්න යමක් තියෙනවනම් මට දැනුම් දෙන්න. මම ඔබගේ ප්‍රශ්න සදහා විසදුම් ඉක්මනින් ලබා දීමට කටයුතු කිරීමට සූදානම්. ආයෙත් හමුවෙමු තවත් Post එකකින්. එතකම් සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment