Gmail එකට signature එකක් දාමු





ආයුබෝවන් යාළුවනේ!

අද මම කියල දෙන්න යන්නෙ ඉතාමත් වැදගත් දෙයක්. ඒ කියන්නෙ අපි Email එකක් යවද්දි අපේ Contact Details වැටෙනවා නම් හොදයිනේ. එතකොට පොඩි පිළි ගැනීමකුත් තියෙනවනේ. ඉතින් අද මම මේ Post එකෙන් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ කොහොමද Email මෙසේ Contact Details Auto Add වෙන විදියට ගිණුම සකස් කර ගන්නෙ කියලා.

මෙහිදී අපි මුලින්ම ගිණුමෙහි වලට යා යුතුයි. ගිණුමට ගිහින් පහත රූප සටහන් අනුව ක්‍රියා කරන්න. 

 



ඉහතින් දැක්වෙන ආකාරයට අවශ්‍ය විස්තර ඇතුලත් කරගෙන (ඔබට අවශ්‍ය නම් පින්තූරද ඇතුලත් කල හැකියි) පහත පරිදි Save කරන්න.




අනතුරුව ඔබේ New Message එකට ගිහින් බැලුවහම දැකගන්න පුළුවන් වෙනස.


ඔයාලත් උත්සහ කරල බලන්නකො. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment