How to Install Adobe Photoshop CS6



ආයුබෝවන් යාළුවනේ!


අපි මීට පෙර පාඩමින් සලකා බලන ලද්දේ කොහොමද Adobe Photoshop Download කර ගන්නේ කියන එක පිළිබදවයි. ඉතින් අපි අද දවසේ කතා කිරීමට බලාපොරොත්තු වන්නේ නිවැරදිව කොහොමද Adobe Photoshop CS6 Install කර ගන්නේ කියන එක පිළිබදවයි. මේ සදහා පහත පියවරයන් අනුගමනය කිරීම මගින් ඉතාමත් පහසුවෙන් Adobe Photoshop මෘදුකාංගය පදරිගණකය තුල ස්ථාපනය කර ගැනීමේ හැකියාවක් පවතී. අපි බලමු මොනවද මේ පියවර කියලා.

  • ඔබගේ අන්තර්ජාල සදම්බන්ධතාවය විසන්ධි කර ගැනීම

  • ඔබ Download කර ගත් මෘදුකාංගයෙහි ඇති Set up file එක open කර ගැනීම 


  • අනතුරුව ඔබෙන් Install කරන ආකාරය විමසනු ලැබේ. එවිට අපට තෝරා ගැනීමක් කිරීමට සිදු වේ. එහිදී ඔබ විසින් ඔබ ලග Serial Keys තියෙන නිසා Install කියන එක කිලික් කරන්න



  •  අනතුරුව පහත රූප සටහන් වල පරිදි සිදු කරන්න









දැන් Adobe Photoshop මෘදුකාංගය පරිගණකය තුල ස්ථාපනය වී තිබේ. නමුත් එය සාර්ථකව ස්ථාපනය වීමට නම් ඔබ ලග ඇති DLL File එක නිවැරදිව ස්ථාපනය කර ගත යුතුය. ඒ සදහා ඔබගේ පරිගණකයේ Install කර ඇති මෙහෙයුම් පද්ධතියේ  වර්ගය (එනම් 32 bit හෝ 64 bit ද යන වග) අනුව අදාල ෆයිල් එක Copy කර මෘදුකාංගය Install කල ස්ථානයෙහි Paste කරන්න. පහත රූප සටහන් වල පරිදි සිදු කරන්න






දැන් ඉතින් සාර්ථකව Install වෙලානෙ තියෙන්නෙ. බලන්නකො කොහොමද කියල. මේ සම්බන්ධයෙන් කුමන හෝ ගැටළුවක් වෙතොත් දැනුම් දෙන්න. ඒවාට ඉක්මනින් පිළිතුරු ලබා දීමට මම සූදානම්. සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment