ඕනෑම දෙයක් ඕනෑ විදිහට Translate කරමු



ආයුබෝවන් යාළුවනේ!

අද දවසේ වැඩ වැඩ් දවසක් වුවත් Post එකක් දාන්න අමතක කරේ නෑ. මම අද ගොඩක් කට්ටියට වැදගත් දෙයක් තමයි අරගෙන ආවේ. අපි දන්නවනේ Google කියන්නේ දෙවියෙක් වගේ කියලා. අපි ඒ දෙවියන්ගෙන් ලැබෙන දේවල් නිසියාකාර භාවිතා කරන්නේද යන්න පිළිබදව ගැටළු පවතී. මන්දයත් Google සමාගම විසින් සිය පාරිභෝගිකයන්ට නොමිලයේ ලබා දෙන විවිධ සේවාවන් සම්බන්ධයෙන් බොහෝ විට ශ්‍රී ලංකාව වැනි රට වල පුද්ගලයන්ගේ දැනුවත් බව අඩුයි.

මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Google Translate මගින් අපිට ලබා ගන්න පුළුවන් සේවාවන් සම්බන්ධවයි. මුලින්ම අපි වෙබි අඩවිය වෙත පිවිසීම වැදගත් වෙනවා. පහතින් ඇති ලින්ක් එක භාවිතා කරලා එම වෙබි අඩවිය වෙත පිවිසෙන්න. එම වෙබි අඩවිය වෙත පිවිසීමේදී ලැබෙන Ads එක Skip කර ඉදිරියට යන්න.


මේ මගින් ඔබට ඕනෑම භාෂාවක දෙයක් තවත් භාෂාවකට ඇසිපිය හෙලන සැනින් පරිවර්ථනය කර ගැනීමට ඉතාමත් වැදගත් වෙයි. බලක්කකො පහල තියෙන රූප කිහිපය.




ඔයාලත් උත්සහ කරලා බලන්නකො. මේ Post එක ගැන අදහසක් Comment එකක් විදිහට දාලා යන්න අමතක කරන්න එපා. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment