ඔයාගේ Browser එකටත් Dic එකක් දාගමු



ආයුබෝවන් යාළුවනේ!

මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් දෙයක් ගැන. ඔයාල දන්නවනේ Internet අපි ගියහම තියෙන සමහර ඉංශ්‍රීසි වචන දන්නෙ නෑනේ. ඒ වෙලාවට මොනවා කරන්නද එකකින් බලන්නතමයි වෙන්නෙ. ඉතින් ඒකටත් වෙලාවක් ගත වෙනවානේ. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ මේ යන වෙලාව අඩු කරගන්න  ක්‍රමයක්. ඇත්තම කිව්වොත් මේකට වෙලාවක් ගත වෙන්නේ නෑ.

මම දැන් දෙන්න යන්නේ ඔයාලගේ Browser එකට දාගන්න පූළුවන් Dic එකක් තමයි. බලන්නකො කොහොමද කියලා. පහතින් තියෙන ලින්ක් එකට ගිහින් Download කර ගන්නකො ඔයාලගේ Browser එකට ගැපෙන එක.
Dic

පස්සේ මේ පහල තියෙන ආකාරයට ඔයාල Browser එක තුල Install කර ගන්න.





කොහොමද යාළුවනේ වැඩේ. හොදද නරකද කියලා එකක් දාන්නකො බලන්න. ආයෙක් එකකාන් හමුවෙමු. එතකම් සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment