මේ facebook වල කඩා වැටීමද?


ආයුබෝවන් යාළුවනේ!

ඔයාලා බය වූණාද Post එක දැකලා? මම මේ අද කියන්න යන්නේ අපි නිකරුනේ Facebook එකට වෙලා කාලේ කනවනේ. ඉතින් ඔය කන කාලය ටිකක් වැදගත් වැඩකට යොදවන්න. ඒ කියන්නේ අපි Facebook එකේ මොනවා කරත් අපිට කිසිවක් හම්බ වෙන්නේ නෑ. අපි කොපමණ Like, Share කරත් අපිට කිසියම් ගෙවීමක් සිදු නොවේ. නමුත් අප විසින් Like, Share කිරීම් වලට Facebook හිමියන්ට විශාල වශයෙන් මුදල් ලැබෙන බව ඔබ දන්නවාද?

ඉතින් මේ නිසා අපිට ඔවුන්ට ලැබෙන ආදායමෙන් 90% ප්‍රමාණයක් ලබා දෙන තවත් සමාජ ජාල වෙබ් අඩවියක් කරලියට පැම්ණෙමින් තිබෙනවා. ඒ මගින් අපි Like, Share කරන ප්‍රමාණයට අපිට යම් කිසි මුදලක් උපයා ගත හැකිය. ඔයාලත් Register වෙලා බලන්නකො. පහතින් තියෙන Button එක කිලික් කරලා register වෙන්නකො.

http://www.tsu.co/Dayan_Sajith


මේ තියෙන Interface එක බලන්නකො Facebook වගේම නේද කියලා.





ඔයාලා මොකද හිතන්නේ. එකක් දාන්න බලන්න. තවත් එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment